colombotimes.lk
සිංහල | English

22 September 2024


යාපනයේ සහය සජිත්ට



2024 ජනාධිපතිවරණයේ යාපනය දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබෙනවා.

එහි ජයග්‍රහණය  සමගි ජන බලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස හට හිමි වී තිබෙන බවයි සඳහන් වන්නේ.

ඒ අනුව යාපනය දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන් හට හිමි වූ ප්‍රතිඵල පිළිවෙලින්,

සජිත් ප්‍රේමදාස - 121,177

අරියනේත්‍රන් - 116,688

රනිල් වික්‍රමසිංහ - 84,558

අනුර කුමාර දිසානායක - 27,086

(colombotimes.lk)