colombotimes.lk
සිංහල | English

22 September 2024


ශ්‍රී ලාංකේය කලා ලෝකයේ ප්‍රවීණ රංගධරයෙක් දිවි සැරිය නිම කරයි



ප්‍රවීණ රංගධර ඩබ්ලිව්. ජයසිරි අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු මිය යන විට 77 වැනි වියේ පසු වූ බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලාංකේය කලා ලෝකයට අපමණ මෙහෙයක් ඉටු කරමින්, සිනමාව, වේදිකා නාට්‍යය සහ රූපවාහිනිය ජයගත් අද්වීතීය නළුවෙක් වන, ඩබ්ලිව්. ජයසිරි ජනප්‍රිය පිටපත් රචකයෙකු සහ ගී පද රචකයෙක් ද වනවා.

 
(colombotimes.lk)