colombotimes.lk
සිංහල | English

22 September 2024


අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය මෙන්න



2024 ජනාධිපතිවරණයේ අනුරාධපුර දිස්ත්‍රික් සමස්ත ඡන්ද ප්‍රතිඵලය මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය පහතින්,

අනුර කුමාර දිසානායක - 285, 944

සජිත් ප්‍රේමදාස - 202,289

රනිල් වික්‍රමසිංහ - 82,152

නාමල් රාජපක්ෂ - 15, 029  

(colombotimes.lk)