සිනොපෙක් සහ IOC සමාගම් දෙකද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් අනුව අද (01) උදෑසන සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.
ඒ පහත පරිදියි.
- පෙට්රල් 92 ලීටරයක් රුපියල් 20කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 366ක් වනවා.
- පෙට්රල් 95 ලීටරයක් රුපියල් 38කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 464ක් වනවා.
- ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 29කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 358ක් වනවා.
- සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 41කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 475ක් වනවා.
- භූමිතෙල් ලීටරයක් රුපියල් 11කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 236ක් වනවා.
(colombotimes.lk)