colombotimes.lk
සිංහල | English

03 May 2024

CWC23 - SL Vs AUS | ශ්‍රී ලංකා පරාජයත් සමඟ ICC ලෝක කුසලාන නවතම ලකුණු සටහන මෙන්න



2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ඔස්ට්‍රේලියාව ඊයේ සමත් වුණා. 

ඒ ලක්නව්හිදී ශ්‍රී ලංකාව කඩුලු 5කින් පරාජය කරමින්. 
 
ලකුණු 210ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 35යි පන්දු 2කදී ලකුණු 215ක් රැස්කරමින් ජයග්‍රහණය හිමිකරගත්තා. 
 
මෙය ශ්‍රී ලංකාව තරගාවලියේ පිට පිටම ලැබූ තෙවැනි පරාජය වනවා. 
May be an image of 1 person and text
 
ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාව ICC ක්‍රිකට් ලෝක කුසලාන ලකුණු සටහනේ පහළම ස්ථානයේ රැඳී සිටිනවා.
(colombotimes.lk)