ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් සියලු K–8 වර්ගයේ ජෙට් යානාවල ප්‍රමිති පරීක්ෂාවක් සිදුකරන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.
ඒ පසුගියදා K–8 වර්ගයේ ජෙට් යානයක් වාරියපොළදී අනතුරට ලක්වීමත් සමඟයි.
චීනයේ නිෂ්පාදිත K–8 වර්ගයේ ජෙට් පිළිබඳ සොයා බැලීමට පත්කළ විශේෂඥ කමිටුවේ උපදෙස් මත එම පරීක්ෂාව සිදු කරන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර සඳහන් කළා.