ජයවර්ධනපුරට විශේෂ බස් රථ සේවාවක්



අමාත්‍ය බන්දුල ගුණවර්ධන හා වෛද්‍ය රමේෂ් පතිරණගේ සහභාගීත්වයෙන් “සුව සැරිය රෝහල් සේවා” නමින් විශේෂ බස් රථ සේවාවක් අද (05) පෙරවරුවේ ශ්‍රී ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රයෙ ආරම්භ කළා.

මීට පෙර රෝහලේ ප්‍රගතිය පිළිබදව සොයාබැලීමේ විශේෂ සාකච්ඡාවක් අතර තුරදී රෝහල් කාර්ය මණ්ඩලය සහ ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටළුවක් ලෙස ප්‍රවාහන දුෂ්කරතාවය පෙන්වා දී තිබෙනවා.

එම හේතුවෙන් රෝහලට විශේෂ බස් රථ සේවාවක් යෙදවූ බවයි වාර්තා වන්නේ. 
(colombotimes.lk)