colombotimes.lk
සිංහල | English

03 May 2024

චන්ද්‍රිකා ගැන හිටපු ජනපතිගෙන් ප්‍රකාශයක්



ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගීමට හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට අයිතියක් ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (09) පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
(colombotimes.lk)