සාගලගේ රථ පෙළ වීඩියෝ කළ සිසුවෙක් අත්අඩංගුවට



ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ගමන් ගත් රථ පෙළ ජංගම දුරකථනයකින් වීඩියෝ කළ 21 හැවිරිදි සිසුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ පිළිබඳව ඔහුගේ ප්‍රශ්න කිරීම් අතරතුරදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ මීට පෙර පොලිස් ආරක්ෂාව මත ගමන් ගන්නා වී අයි පී  රථ පෙළක් දැක නොමැති බවයි
(colombotimes.lk)