06 June 2025


නවක වදය වැළැක්වීමට කාර්ය සාධක බලකායක්



විශ්වවිද්‍යාල තුළ සිදුවන  නවකවදය වැළැක්වීම සඳහා විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවා ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා. 

ඒ අද (04) පාර්ලිමේන්තුවේදී කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී ධනුෂ්ක රංගනාත් යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්. 

අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේ පොලීසිය, ශිෂ්‍ය නියෝජිතයන් සහ සියලු අංශ සම්බන්ධ කරගනිමින් මෙම විශේෂ කාර්ය සාධක බලකාය පිහිටුවා ඇති බවයි.  

 
(colombotimes.lk)