colombotimes.lk
සිංහල | English

04 May 2024

කොළඹ මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක්



කොළඹ මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා. 

ඒ වර්ෂාව නිසා ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වය සමඟ මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම හේතුවෙන්. 
 
ඒ අනුව පාර්ලිමේන්තු මාර්ගය, ඩීන්ස් පාර, ආමර් විදිය සහ තවත් මාර්ග කිහිපයක එලෙස රථවාහන තදබදයක් හටගෙන තිබෙන බවයි Colombo Times වාර්තාකරු පැවසුවේ.
(colombotimes.lk)