20 November 2024


මාලිමාවේ මන්ත්‍රීවරුන්ව පක්ෂ මූලස්ථානයට කැඳවයි



ජාතික ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන්ව පැලවත්තේ පිහිටි එම පක්ෂයේ මූලස්ථානයට අද (20) කැඳවා තිබෙනවා.

ඒ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරුන්ව දැනුවත් කිරීම සඳහායි.

අනතුරුව පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් ඔවුන්ට අවබෝධයක් ලබාදීම සඳහා මන්ත්‍රීවරුන්ව පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන ගොස් තිබෙනවා.


(colombotimes.lk)