30 April 2026

logo

අග්‍රාමාත්‍යවරිය අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩ භාර ගනියි



නව රජයේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (20) සිය අමාත්‍යාංශයේ වැඩ භාරගෙන තිබෙනවා.                    

මෙම අවස්ථාවට අමාත්‍යාං​ශ ලේකම්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.    

(colombotimes.lk)