මෙවර පින්බර පොසොන් පොහෝ දිනය වෙනුවෙන් Colombo Times මාධ්‍ය ජාලය ගෙන එන සජීවී සදහම් නමස්කාරය, 'Colombo Times ධර්මාභිවන්දනා' මේ වන විට පැවැත්වෙනවා.
ඒ රත්ගඟ පුංචි දඹදිව පින්බිමේදීයි.
මේ වන විට හලියද්දේ දම්මපීති ස්වාමීන් වහන්සේ සමඟ සිදු කරන සීලයේ ආනිසංස පිළිබඳ සාකච්ඡාව පැවැත්වෙනවා.
'Colombo Times ධර්මාභිවන්දනා' සජීවී විකාශය පහතින්,