13 June 2025


සත්ත්ව සංගණනයේ වාර්තාව එළියට



සත්ත්ව සංගණනයේ වාර්තාව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යංශය විසින් නිකුත් කර තිබෙනවා.

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතයේ අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී ඒ. එල්. සන්දික සඳහන් කළේ එම සත්ත්ව සංගණන වාර්තාවට අනුව රිලවුන් මිලියන 5.17ක් සිටින බවත් වඳුරන් මිලියන 1.74ක් ප්‍රමාණයක් සිටින බවයි.

එසේම දඬු ලේනුන් මිලියන 2.66ක් ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර මොණරුන් මිලියන 4.24ක ප්‍රමාණයක් වාර්තා වී ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.  

(colombotimes.lk)