03 September 2025

logo

ලොස් ඇන්ජලීස් නුවරට ඇඳිරිනීතිය පනවයි



ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරට ඇඳිරිනීතිය පනවා තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ විනාශකාරී ක්‍රියා නැවැත්වීමට සහ කොල්ලකෑම් නැවැත්වීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි. 

ඒ අනුව ඇමරිකානු වේලාවෙන් රාත්‍රී 8.00 සිටි පසුදා උදෑසන 6.00 දක්වා මෙම ඇඳිරිනීතිය ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.

ඇඳිරිනීතිය උල්ලංඝනය කරන ඕනෑම අයෙක් රඳවා තබා ගන්නා බවට ලොස් ඇන්ජලීස් නගරාධිපතිවරිය අනතුරු අඟවා තිබෙනවා. 

 
(colombotimes.lk)