හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරය වැඩි ඡන්දයෙන් ජාතික ජන බලවේගයට හිමිවී තිබෙනවා.
ඒ අනුව ඡන්ද 11ක් හිමිකර ගනිමින් ජගත් කුමාර රාජපක්ෂ සභාපතීත්වයට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.
උපසභාපති ධූරය ස්වාධීන කණ්ඩායමක් නියෝජනය කළ ආර්. මුර්ගේෂන් විසින් හිමිකර ගෙන තිබෙනවා.
(colombotimes.lk)