13 June 2025


ලබුබු බෝනික්කෙක් වාර්තා ගත මුදලකට අලෙවි වෙයි



චීනයේ බීජිංහී යොංගල් ජාත්‍යන්තර වෙන්දේසියේදී ලබුබු බෝනික්කෙක් වාර්තාගත මුදලකට අලෙවි වී තිබෙනවා. 

ඒ යුවාන් මිලියන 1.08ක (ඩොලර් 150,324) මුදලකටයි. 

මෙම ලබුබු බෝනික්කාගේ උස සෙන්ටිමීටර 131ක් බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)