03 September 2025

logo

ඇමරිකාවේ දැවැන්ත විරෝධතාවයක්



සංක්‍රමණික වැටලීම්වලට එරෙහිව ඇමරිකාවේ විරෝධතා අද (09) තුන්වන දිනටත් ක්‍රියාත්මක වනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලොස්ඇන්ජලීස්, සැන්දියාගෝ සහ සැන්ෆ්‍රැන්සිස්කෝ නගරවල මෙලෙස විරෝධතා ක්‍රියාත්මක බවයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලොස්ඇන්ජලීස් වෙත යොදවා ඇති ජාතික ආරක්ෂක ඒකක විරෝධතාකරුවන් පාලන කිරීම සඳහා කඳුළු ගෑස් භාවිතා කර තිබෙනවා.
 
(colombotimes.lk)