ඉන්දියාවේ දිල්ලි අගනුවර ඉන්ධිරා ගාන්ධි ගුවන්තොටුපළේ ගුවන් ගමන් 129ක් අවලංගු කර තිබෙනවා.
ඒ එරට පවතින අධික මීදුම සහිත කාලගුණය හේතුවෙන්.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඒ හේතුවෙන් ගුවන්තොටුපළට පැමිණීම් 66ක් සහ පිටත්වීම් 63ක් අවලංගු කර ඇති බවයි.
(colombotimes.lk)
