රඹුක්කන සිට පානදුර දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ දුම්රියක් අද (13) උදෑසන පීලි පැනීමකට ලක්වී තිබෙනවා.
ඒ රඹුක්කන ප්‍රදේශයේදීයි.
මේ හේතුවෙන් කිසිදු දුම්රිය ප්‍රමාදයක් සිදු නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ සඳහන් කළා.
දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
