19 June 2026

logo

Elon Musk ලොව ප්‍රථම ට්‍රිලියනපතියා වෙයි



Elon Musk ලොව ප්‍රථම ට්‍රිලියනපතියා බවට පත් වී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ SpaceX සමාගමේ IPO නිකුතුවෙන් පසු එහි කොටස් මිල වේගයෙන් ඉහළ ගොස් ඇති අතර සමාගම ඉතිහාසයේ විශාලතම IPO එකක් ලෙස ඩොලර් බිලියන 75ක් රැස් කර ඇති බවයි. 

එම වර්ධනයත් සමඟ Elon Muskගේ සමස්ත වත්කම් වටිනාකම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.1 ඉක්මවා ගොස් තිබෙනවා.

එමනිසා ඔහු ලොව පළමු ට්‍රිලියනපතියා ලෙස ඉතිහාසගත වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)