12 June 2026

logo

දකුණු කොරියාවේ හිටපු ජනපතිට වසර 30ක සිර දඬුවමක්



දකුණු කොරියාවේ හිටපු ජනාධිපති Yoon Suk-yeol හට එරට අධිකරණයක් විසින් වසර 30ක සිරදඬුවමක් නියම කර තිබෙනවා.

ඒ උතුරු කොරියාව වෙත ඩ්‍රෝන යානා යැවීමේ සිද්ධිය සම්බන්ධයෙන්. 

(colombotimes.lk)