19 June 2026

logo

පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයාගෙන් සුබ පණිවිඩයක්



මැදපෙරදිග කලාපීය යුද්ධය අවසන් කිරීමේ සාම ගිවිසුමක් සඳහා ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අවසන් එකඟතාවයකට පැමිණ ඇති බව පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් ප්‍රකාශ කළා.

ඒ සිය 'X' ගිණුමේ සටහනක් තබමින්.

එහි ඊළඟ පියවරයන් සාර්ථක කර ගැනීම සඳහා තමන් දෙපාර්ශවය සමඟම සමීපව කටයුතු කරමින් සිටින බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා. 

(colombotimes.lk)