20 January 2026

logo

බස් රථ අනතුරක් - 15ක් ජීවිතක්ෂයට



ග්වාතමාලාවේ සිදුවූ බස්රථ අනතුරකින් පුද්ගලයින් 15දෙනෙක් මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අදාළ අනතුරින් තවත් පුද්ගලයින් 19දෙනෙක් තුවාල ලබා ඇති බවයි.

අනතුරට හේතුව මීදුම හේතුවෙන් මාර්ගය පැහැදිලිව දර්ශනය නොවීම බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

(colombotimes.lk)