18 May 2026

logo

රුදුරු ත්‍රස්තවාදය පරදා අදට වසර 17ක්



රුදුරු ත්‍රස්තවාදය පරාජය කරමින් ශ්‍රී ලංකාවට සාමය උදා වී අදට වසර 17ක් සපිරෙනවා.

2009 වසරේ මැයි 18වන නන්දිකඩාල් කලපුවේ දී එල්.ටී.ටි.ඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් රණවිරුවන් අතින් ජීවිතක්ෂයට පත්වීමත් සමඟ එතෙක් පැවති කුරිරු යුද්ධය නිමාවට පත්වුණා.

1975 වර්ෂයේ ජූලි 27වනදා එවක යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරෙයප්පා ඝාතනය කරමින් එල්.ටි.ටි.ඊ. ත්‍රස්තවාදය මෙරට දෙකඩ කිරීමේ මූලික පියවර තබනු ලැබුවා. 

(colombotimes.lk)