ශ්‍රීලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුවේ සාමාජිකයන් නම් කර තිබෙනවා.
ඒ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරියගේ සභාපතීත්වයෙන්.
එම කමිටුවට විවිධ ක්ෂේත්‍රවල විශේෂඥතා ඥානයෙන් යුත් පිරිසක්ද ඇතුළත් වනවා.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, මූල්‍ය සහ ආයතනික උපායමාර්ග විශේෂඥ දේෂාල් ද මෙල් කමිටුව නියෝජනය කරන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
