11 February 2026

logo

ඇමරිකාවේ පුද්ගලයන් 18කට දිවි අහිමි වෙයි



ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයට මේ වන විට අධික සීතල කාලගුණයක් පවතිනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම සීතල හේතුවෙන් පුද්ගලයන් 18දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි. 

ජනවාරි මස අග සිට නිව්යෝර්ක් නගරයට දැඩි සීත කාලගුණික තත්ත්වයක් හටගෙන තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉදිරි දිනවලදී අධික සීතල සහ හිම පතනය හේතුවෙන් නිව්යෝර්ක් නගරය පුරා බරපතල අවදානම් තත්ත්වයක් පැවතිය හැකි බවයි. 

(colombotimes.lk)