22 November 2024


පොහොට්ටුවේ 191ක් සජිත්ගේ සහයට



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන් 191ක් ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හට සහය පළ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරුන් 08 දෙනෙක්, උප සභාපතිවරුන් 05 දෙනෙක් සහ නගරාධිපතිවරයෙක් ඒ අතර වන බවයි වාර්තා වන්නේ.
 
(colombotimes.lk)