14 June 2026

logo

කමිල් මිෂාරගෙන් විශිෂ්ට අර්ධ ශතකයක්



සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තීරණාත්මක දෙවන T20 තරගය මේ වන විට පැවැත්වෙනවා.

 
මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ කොදෙව් කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.
 
ඒ අනුව මේ වන විට පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වේගවත් අර්ධ ශතකයක් වාර්තා කිරීමට කමිල් මිෂාර සමත්වුණා.
 
ඒ සඳහා ඔහු වැය කළ පන්දු සංඛ්‍යාව 32ක්.
 
මෙය ඔහුගේ 4වන T20 අර්ධ ශතකය ලෙසයි.


(Colombians.lk)