ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 22දෙදෙනෙක් මියගොස් තිබෙනවා.
ඒ උතුරු සහ මධ්‍යම ගාසා ප්‍රදේශවලට එල්ලවූ ප්‍රහාරවලින්.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාර නිවාස පිහිටි ස්ථාන ඇතුළු ස්ථාන 5කට එල්ල වී ඇති අතර ඉන් ජ්‍යෙෂ්ඨ හමාස් නායකයෙක්ද මියගොස් ඇති බවයි.
(colombotimes.lk)
