29 April 2025


බිහිසුණු අනතුරකින් 30ක් රෝහලට



බෙලිඅත්ත, පොලිස් වසමේ හෙට්ටිආරච්චි වංගුව අසන්නයේදී පුද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ එම අනතුරින් පුද්ගලයන් 30දෙනෙක් පමණ තුවාල ලබා බෙලිඅත්ත රෝහලට ඇතුළත් කර ඇති බවයි.
 
මෙම අනතුර අද (29) උදෑසන සිදු වී තිබෙනවා.

(colombotimes.lk)