29 April 2025


2024 මහ බැංකු මූල්‍ය ප්‍රකාශ වාර්තාව ජනපතිට



ශ්‍රී ලංකා මහ බැංකුවේ 2024 මූල්‍ය ප්‍රකාශ හා මෙහෙයුම් වාර්තාව අද (29) ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත පිළිගන්වා තිබෙනවා.

ඒ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින්.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජනාධිපති කාර්යාලයේදී එම වාර්තාව පිළිගැන්වූ බවයි.

එහිදී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ එම වාර්තාවේ පිටපතක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක වෙතද පිළිගන්වා තිබෙනවා.

(colombotimes.lk)