Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මේ මස 27වනදාට ඩොලර් මිලියන 700ක මුදලක් ලැබෙන බවට අපේක්ෂා කරන බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රකාශ කළා. ඒ අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින්. (colombotimes.lk)