colombotimes.lk
සිංහල | English

17 October 2024


ගංවතුරත් සමඟ බෝ වන රෝග පැතිරීමේ අවදානමක්



අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ගංවතුර පැවති ප්‍රදේශ ආශ්‍රිතව බෝ වන රෝග පැතිරීමේ අවදානමක් පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබෙනවා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමින්ද මුතුකුඩ මහතා සඳහන් කළේ එම ප්‍රදේශවල ඩෙංගු, මී උණ සහ පාචන රෝග පැතිරීමේ වැඩි අවදානමක් පවතින බවයි.

(colombotimes.lk)