colombotimes.lk
සිංහල | English

17 October 2024


නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමට විශේෂ දිනයක් නම් කරයි



ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස අද (17) නම් කර තිබෙනවා.

නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ අද රජයේ නිවාඩු දිනයක් වුවත් ඇල්පිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සියලු තැපැල් සේවකයන් රාජකාරියේ නිරත වන බවයි.

(colombotimes.lk)