ජනාධිපති අනුර කුමාර දිසානයක සහ නීතිපතිවරයා අතර සාකච්ඡාවක් හෙට (06) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
පසුගිය සමයේ ආන්දෝලනයට තුඩු දුන් නඩුවල ප්‍රගතිය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
එමෙන්ම අපරාධ නඩු පවත්වාගෙන යාමේදී සිදුවන අපහසුතා පිළිබඳවද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.
(colombotimes.lk)