colombotimes.lk
සිංහල | English

20 September 2024

INTERNATIONAL
POLITICAL


රාජ්‍ය නිලධාරීන් 09 දෙනෙක්ගේ මැතිවරණ රාජකාරි අත්හිටුවයි



අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කළ හම්බන්තොට රාජ්‍ය නිළධාරින් 19 දෙනෙක් පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙන බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීන් භාර නිලධාරී එච්. පී. සුමනසිරි පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඉන් රාජ්‍ය නිලධාරීන් 09 දෙනෙක්ගේ මැතිවරණ රාජකාරි අත්හිටවූ බවයි.

දේශපාලන කටයුතුවල නිරතවීම සම්බන්ධයෙන් එම රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව පැමිණිලි 17ක් ඊයේ (18) වාර්තා වී තිබෙනවා.

(colombotimes.lk)