විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය විසින් දේශීය මිණිරන් යොදා ගනිමින් නැවත ආරෝපණය කළ හැකි බැටරි නිෂ්පාදනය කිරීමට වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.
මෙම වැඩ පිළිවෙල ආරම්භ කර ඇත්තේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයට අනුබද්ධ ජාතික මූලික අධ්‍යන ආයතනයේ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙසයි.
එමෙන්ම මෙරට පෞද්ගලික අංශයටද මෙය වාණිජමය කටයුත්තක් ලෙස සම්බන්ධ කරගැනීමටද ඔවුන් අපේක්ෂා කරන බව සඳහන් වනවා.
(colombotimes.lk)