13 June 2026

logo

ඉරානයෙන් අනතුරු ඇඟවීමක්



ඉරානයේ තෙල් සහ බලශක්ති යටිතල පහසුකම්වලට එල්ල වන ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිචාර වශයෙන් කලාපයේ ඇමරිකාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන තෙල් සමාගම්වල බලශක්ති ව්‍යුහයන්ට පහර දෙන බව ඉරානය පවසනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරානයේ ප්‍රධානතම බොරතෙල් අපනයන මධ්‍යස්ථානයක් වන කාර්ග් දූපතේ හමුදා ඉලක්ක වෙත එල්ල වූ ඇමරිකානු ප්‍රහාරයට ප්‍රතිචාරයක් ලෙස මෙම ප්‍රහාර දියත් කරන බවයි.

එසේම ඉරානයේ බොරතෙල් අපනයනයෙන් 90%ක්ම මෙමඟින් සිදු වනවා. 

(colombotimes.lk)