09 May 2025


කෘෂි ඇමතිගෙන් ලං.වි.ම.ට චෝදනා



සමනළ වැවෙන් උඩවලව ජලාශයට ජලය නිකුත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විදුලි බල මණ්ඩලයේ ඉහළ නිලධාරීන් සම්බන්ධ කර ගැනීමට කටයුතු කළ ද එය සාර්ථක නොවූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. 

මේ අතර උඩවලව ජලාශයේ සක්‍රීය ජල ධාරිතාව 0.96%ක් දක්වා අවම මට්ටමකට පැමිණ ඇති බව ජලාශය භාර භූ සම්පත් ඉංජිනේරු විදුර කාරියවසම් මහතා සඳහන් කළා.
(colombotimes.lk)