17 July 2025

logo

වෙඩි තැබීම් ගැන අනාවරණයක්



ගත වූ මාස 7ක කාලය තුළ වෙඩි තැබීමේ සිදුවීම් 79ක් සිදුවී තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළා.

ඒ අද (09) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ පසුගිය වසරේ සැප්තැම්බර් 21වනදා දින සිට ඊයේ (08) දක්වා වූ කාලය තුළ එම වෙඩි තැබීම් සිදුවී ඇති බවයි.

එම වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 52ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
 
(colombotimes.lk)