විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දරගේ ප්‍රධානත්වයෙන් මේ වන විට විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වෙනවා.
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ අවසන් ප්‍රතිඵල ලබාදීමට මාස 04ක පමණ කාලයක් ගත වන බවයි.
එමෙන්ම ලබන වසරේ අප්‍රේල් මාසය වන විට ප්‍රතිඵල නිකුත් කිරීමට හැකියාවක් පවතින බවද එහිදී ඔහු කියා සිටියා.
(colombotimes.lk)