කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (03) ඒකක 299.13කින් පහළ ගොස් තිබෙනවා.ඒ අනුව අද කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය සටහන් වුණේ 16,049.42ක් ලෙසයි. එමෙන්ම එහි පිරිවැටුම රුපියල් බිලියන 11.4ක් ලෙස සටහන් වී තිබෙනවා.(colombotimes.lk)