21 May 2026

logo

අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි



ඉන්දියාවේ නව දිල්ලි නුවර පැවැත්වීමට නියමිතව තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා. 

ඒ කොංගෝ රාජ්‍යයේ පැතිරී යන ඉබෝලා වෛරස් වසංගත තත්ත්වය හමුවේ මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් නිර්මාණය වී තිබීම සැලකිල්ලට ගනිමින්.

(colombotimes.lk)