colombotimes.lk
සිංහල | English

18 October 2024


සෑම දිස්ත්‍රික්කයකටම කෘෂි නිෂ්පාදන වෙළඳපොලක් - රනිල්



තම රජයක් යටතේ නිෂ්පාදන මිලදී ගැනීම සඳහා නව සමාගම් බිහි කිරීමට කටයුතු කරන බව ස්වාධීන ජනාධිපති ධූර අපේක්ෂක වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ පසුගියදා මතුගම ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම කෘෂි නිෂ්පාදන වෙළඳපොළක් ඇති කිරීමට කටයුතු කරන බවයි. 

(colombotimes.lk)