ඇමරිකානු තීරු බදු සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ පක්ෂ නායකයන් අතර හමුව මේ වන විට ආරම්භ කර තිබෙනවා.ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.(colombotimes.lk)