06 April 2025


බටලන්ද ගැන සියලුම විස්තරය මෙන්න



බටලන්ද කොමිසම් වාර්තාව යනු කුමක් ද? එහි අඩංගු මොනවාද? කොමිසමේ වාර්තාවට අනුව අනීතික ක්‍රියා සඳහා වගකිවයුත්තෝ කවුරුන් ද? මේ වනකොට හැමෝගෙම කතා බහට ලක්වෙන විශේෂ මාතෘකාවක් තමයි මේ බටලන්ද වාර්තාව කියලා කියන්නේ.

ඉතිං හැමෝටම ප්‍රශ්නයක් වෙලා තියන බටලන්ද වාර්තාව පිළිබඳව Colombo Podcast වෙතින් ගෙන එන විශේෂ සාකච්ඡාව නැරඹීමට පහත Link එකෙන් පිවිසෙන්න. 

https://www.youtube.com/@ColomboTimes_LK/community

බටලන්ද වාර්තාව පහතින්,

https://sinhala.srilankabrief.org/wp-content/uploads/2023/03/Batalanda-Commission-Report-Srilanka_text.pdf


(colombotimes.lk)