23 January 2026

logo

ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වෙයි



ඇමරිකා එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වන බව ඊයේ (22) නිවේදනය කර තිබෙනවා.
 
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දෙවන ධූර කාලය සඳහා දිවුරුම්දීමෙන් අනතුරුව මේ බව නිවේදනය කළ බවයි. 

එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙනුවෙන් ඇමරිකාව ලබාදෙන අරමුදල් කප්පාදු කිරීමක් සිදුකරන බව සිය දෙවන ධූර කාලය ආරම්භ කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.
 
(colombotimes.lk)