2025 වර්ෂය ආරම්භ වන විටම විදෙස් සංචාර සඳහා සුදුසුම රටවල් අතරින් ශ්‍රී ලංකාව තෙවන ස්ථානයට පත් වී තිබෙනවා.
සී. එන් ට්‍රැවලර්ස් විසින් ඉදිරිපත් කර ඇති නවතම වාර්තාවලට අනුව පළමු ස්ථානයට පිලිපීනය නම් කර තිබෙන බවයි සඳහන් වන්නේ.
එහි දෙවන ස්ථානය ලෙස ඉතාලිය නම් කර තිබෙනවා.
(colombotimes.lk)